මොරටුව අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය - 2022

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන මොරටුව අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය - 2022

ක්‍රීඩා උළලේ වොලිබෝල් කාන්තා හා පිරිමි තරග 2022/02/13 දින කොරළවැල්ල ක්‍රීඩාංගන මාවතේ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර එහි ජයග්‍රහණයන් ලැබූ සියලුම කණ්ඩායම් හට උණුසුම් සුභ පැතුම්...!!!

සංවිධානය හා මෙහෙයවීම - ක්‍රීඩා නිලධාරී රසික ප්‍රියන්ත මහතා

 

273722568 340476551422744 4450844815456112003 n

273771283 340476944756038 3767756410662375026 n273780999 340476854756047 6512314215498291557 n273801530 340476928089373 568177207307970458 n273883939 340476838089382 3755864537078629978 n273931244 340476961422703 6196738945558536508 n

274012625 340476881422711 4117569053007278467 n

 

මත් ද්‍රව්‍ය නිවාරණ කමිටුව ප්‍රතිස්ථාපනය කිරීම

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත් ද්‍රව්‍ය නිවාරණ කමිටුව ප්‍රතිස්ථාපනය කිරීම 2022/02/09 දින පෙ.ව 9.30 මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි ආරම්භ කරන ලදි.

එය මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සදහා මොරටුව, මොරටුමුල්ල පොලිස් ස්ථානය නියෝජනය කරමින් නිලධාරීන් , ප්‍රජා විශෝදන නිලධාරී,

ආයූර්වේද වෛද්‍යතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

273435424 337198995083833 401453991499723966 n

273488854 337198928417173 2061199694149364933 n

273494199 337198945083838 7441371444203024583 n0273555892 337198968417169 2886001331961355032 n

273695285 337198845083848 17969794567693863 n

දහ වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික පිරිත් පිංකම.... 

74 වන ජාතික නිදහස් දිනයට සමගාමී ව සහ පවතින කොරෝනා වසංගතයෙන් පීඩා විඳින රටවාසී සහ ලෝකවාසී ජනතාවට සෙත් පතා මහා පිරිත් මංගල්‍යයක් 2022/02/03 රාත්‍රියේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා කාර්යාලීය සියලුම නිලධාරීන්ගේ දායකත්වය මත සංවිධානය වූ මෙම පිරිත් පිංකම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ද කැස්බෑව පාදේශීය ලේකම් කේ.පී. පේමදාස, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බි.ඒ.ඩී. චින්තක මහතා, රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය, කොළඹ ප්‍රාදේශීයලේකම් නාලක රත්නායක සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

තවද 2022/02/04 දින මහා සංඝරත්නය වෙනුවෙන් හීල් දානමය කටයුත්තක් කාර්යාලයෙන් සංවිධානය කර තිබූ අතර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරීතුමා, සහකාර අධ්‍යක්ෂකතුමිය ඇතුළු සියලුම නිලධාරීන් දායකත්වය ලබා දෙන ලදී .

 

 271587046 334390575364675 3680888073024996651 n

272630642 334389102031489 7726455299707238791 n

272687010 334389208698145 3748239645855845500 n

270050582 334389305364802 385740890050642346 n

272573543 334389398698126 6679755061324268415 n

272625661 334389455364787 8714640490509341958 n

273378688 334390638698002 4046944418320826519 n

272790863 334391665364566 3716017356020865061 n

273222683 334391162031283 3028589617629309672 n

 

නිදහස් දිනය නිමිත්තෙන් මොරටුව අගුලාන ආනන්ද බෝධි විහාරස්ථ ශ්‍රී ඣාණසේන ධර්ම විද්‍යාල ඉරු දින දහමි පාසල විසින් සංවිධානය කරන ලද උත්සවය 2022/02/06 දින එම විහාරස්ථානයේ දී පවත්වන ලදි.

273960663 340477844755948 6890400302154124852 n

273998700 340477894755943 9129025037881960867 n

274035377 340477784755954 7346050770696012939 n

274124654 340477854755947 5363759328163283348 n

නිදහස් දිනයට සමගාමීව රුක්රෝපණ වැඩසටහන ශික්ෂදාන විදුහල ලක්ෂපතිය

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලක්ෂපතිය මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ලක්ෂපතිය ශික්ශාදාන විදුහලේ නිදහස් දින සැමරුම් උත්සවය සහ රුක් රෝපන වැඩසටහන 2022/02/03 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ දි පැවැත්විය. ඒ සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි, ග්‍රාම නිලධාරින්, පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, හා දු දරුවන් සහභාගි විය .

 

 Capture

IMG 20220203 WA0009

IMG 20220203 WA0010

IMG 20220203 WA0002

IMG 20220203 WA0005

IMG 20220203 WA0006

IMG 20220203 WA0007

IMG 20220203 WA0008

 

 

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top