2021/03/22 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හියුමිඩිකා ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් පියා මියගිය හෝ හැරගිය අඩු ආදායම් ලාභී පාසල් දරුවන් 20 දෙනෙකුට රුපියල් 1500/= ක වටිනකමකින් යුත් ආධාර ලබා දීම සිදු කෙරුන අතර මේ සදහා ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මයා ,සහකාර ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මිය,හියුමිඩිකා ආයතනයේ ක්ෂේත්‍ර සම්බන්ධ්කරණ නිලධාරී ච්ත්‍රා තොටවත්ත  මිය ඇතුලු තවත් නිළධාරීන් සහභාගි විය.2472c384 aa0d 4d42 87ef 2160a5e7e8cedf631a86 fe67 42da 9130 2e1ba30b72501b0fe58d d4d1 47a1 8c61 452376718141991689bb 3fde 4201 bc20 fba75fa91f560d11e834 4009 49c9 bda5 92fb563c83e79aca213b 4936 4519 82a4 390620c96751776d20bd cea4 4da0 9c97 5b21f50d2da7c9838ffb 43a2 433e 885a 3f174a4fce5f7a37d217 73f8 4379 8080 cf8f44a1c0d69790bdfd c0e2 44a9 9e05 e49dd28a758eaccc6e36 46fb 41a5 a1c9 de15be0d6ee7

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top