ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ දු දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙවරත් නත්තල් උත්සවය 2019.12.20 වෙනි දින ප.ව.2.00 ට පමණ මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවනාගාරයේදී පවත්වන ලදී.