77 වන ජාතික නිදහස් උළෙලට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට හා රටට සෙත් පතා සිදු කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ පසුදින උදෑසන ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාව 2025 පෙබරවාරි මස 03 හා 04 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ප්‍රධාන ශාලාවේදී සිදු කරනු ලැබීය.

















