2024 දෙසැම්බර් 21දින මොරටුව බෞද්ධ මන්දිරයේ පැවති නත්තල් එකමුතුව මොරටුව කොට්ඨාශයේ සියලු දේවස්ථාන හා ඒකාබද්ධව පැවැත්විණි. . මොරටුව ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මැතිදුන් ගේ මගපෙන්වීම මත මෙම උත්සවය අති උත්කර්ශවත් අන්දමින් සිදු කෙරිණ.