76 වන ජාතික නිදහස් දිනයට සමගාමී ව ලෝකවාසී ජනතාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ සංඝගත දක්ෂිණාව 2024/02/03 හා 04 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 12 වන වරටත් පවත්වනු ලැබීය.මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා කාර්යාලීය සියලුම නිලධාරීන්ගේ දායකත්වය මත සංවිධානය වූ මෙම පිරිත් පිංකම සඳහා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු වෙනත් රාජ්‍ය නොවන නිලධාරීන් සහභාගී විය.

 1

2

3

4

5

6

7

9

10

11

12

13.14.15.16

17

18

19

20

21

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top