මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය අවුරුදු උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී කේ උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම මත, කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානත්වයෙන් 2023.04.29 වන දින මොරටුව කාල්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ එකමුතුබවෙන් යුතුව පැවැති මෙම අවුරුදු උළෙල, අවුරුදු ක්‍රීඩා රාශියකින් සමන්විත විය.

මෙම අවුරුදු උළෙල සදහා කාර්යාලයීය නිලධාරීන් මෙන්ම පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

344225004 252508360586892 873394458934391866 n

 

343950863 1438296080318357 6721655977064074925 n

343999122 1271379366804351 5608303601495521960 n

344037364 122404684137126 834945199243288779 n

344042460 217483001042322 5053033246484215572 n

344056009 568881528696250 3650767299032841162 n

344064248 550001397297771 3727009117931302561 n

344066457 781212810106031 1367419282127130671 n

344075371 1018785135777778 2328710784464240550 n

344083352 930857011467879 744011852611326972 n

344188622 1386575118805369 6035533092762580984 n

344191876 610923877612828 3045516008265602445 n

344197305 1857448511289775 7131110047891476520 n

344231046 789320349211247 4496209629551399898 n

344427822 594713362595516 7455853768202631227 n

344573090 192830750265378 8307800681412681584 n

344597350 259196706506443 8934273542793546467 n

344736842 935513447812379 5067552866429780556 n

344743085 765538081774430 1801022179659070658 n

344772421 2283765651810793 8119896284169929050 n

344759408 699878305277426 3640433214326316914 n

344769620 613245587383485 3060079900369522569 n

344750545 743784647443608 2252712367702182784 n

344792681 1468913403851478 7467988278646345622 n

 

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top