එක්ස්ප්‍රස් - පර්ල් නෞකාවේ ධීවර වන්දි ගෙවීම හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාව

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්මයාගේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ජී. ජයවීර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන 2023.01.25 වන දින, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එක්ස්ප්‍රස් - පර්ල් නෞකාවේ ධීවර වන්දි ගෙවීම, ගැටලු හා එහි ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කළ අතර මෙම වැඩසටහන සදහා කොළඹ, දෙහිවල, රත්මලාන, මහරගම, කැස්බෑව, පාදුක්ක, තිඹිරිගස්යාය, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් හා ධීවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.

324937624 1393508014794823 5000075819635709263 n

324101629 687772416413859 2400627706621956051 n

325790584 723133586052099 9027425677247267829 n

327288092 2040866219449982 5876139072220479624 n

327180156 2160266477504325 1269042964577853581 n

327140513 712881416908400 6390632082489594949 n

327112195 531230925484688 7531489299181705317 n

326459941 584188366438757 6859057702256624177 n

326233730 735722781474560 1695197804261185362 n

 

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top