නැණමිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ මොරටුපුර සමරම්භක උත්සවය

ආර්ථික අපහසුතා වලින් පෙලෙන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමන්ගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක වන නැණමිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ මොරටුපුර සමරම්භක උත්සවය 26.04.2022 දින සවස 3.00ට මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.  
 
දිසාපතිතුමන් ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා උත්සවයේ අනුග්‍රාහක භවතුන්, ශිෂ්‍යත්ව පිරිනැමූ කැපකරු මහත්ම මහත්මීන්, ශිෂ්‍යත්ව ලාභී දරුවන් හා ඔවුන්ගේ භාරකරුවන් ද සහභාගී විය. 
 
රජයේ මුදල් යෙදවීමකින් තොරව පැවැත්වූ මෙම උත්සවය සහ ශිෂ්‍යත්ව පිරිනැමීම මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී. කේ. උඩවත්ත මහත්මියගේ උපදෙස් මත සමාජසේවා අංශය මගින් ක්‍රියාවට නැංවූ අතර, ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සක්‍රිය දායකත්වය ද මෙයට නොමඳව ලැබිණි.
 
 
 MG 3948
 MG 3810
 MG 3817
 MG 3832
 MG 3833
 MG 3834
 MG 3836
 MG 3840
 MG 3843
 MG 3850
 MG 3853
 MG 3858
 MG 3861
 MG 3863
 MG 3864
 MG 3867
 MG 3869
 MG 3870
 MG 3871
 MG 3876
 MG 3877
 MG 3879
 MG 3873
 MG 0029
 MG 3886
 MG 0009
 MG 3904
 MG 3908
 MG 3917
 MG 3918
 MG 3922
 MG 3924
 MG 3925
 MG 3928
 MG 3930
 MG 3937
 MG 3955
 MG 3958
 MG 3962
 MG 3964
 MG 3969
 MG 3971
 MG 3973
 MG 3984
 MG 3999
 MG 4004
 MG 4014
 MG 4017
 MG 4050
 MG 4053
 MG 4057
 MG 4060
 MG 4063
 MG 4069
 

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top