නත්තලෙන් හැඩ වුනු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් අංශ අතර නත්තල් සැරසිලි තරඟාවලියක් පැවැත් වූ අතර 2021.12.22 දින එහි විනිශ්චය කටයුතු සඳහා ශාන්ත අන්තෝනි දේවස්ථාන පාලක ගරු තුසිත් ප්‍රදීප් පියතුමන් ඇතුළු සහයක පියතුමන් සහ කන්‍යා සොහොයුරිය සහභාගි වූහ. එහි පළමු ස්ථානය රෙජිස්ටාර් අංශය, දෙවන ස්ථානය - සමාජ සේවා අංශය සහ තෙවන ස්ථානය - සමෘද්ධි අංශය හිමි කර ගනී.

 

 

IMG 20211222 121913

IMG 20211222 121809

IMG 20211222 122108

IMG 20211222 115812

IMG 20211222 121809

IMG 20211222 121850

IMG 20211222 122549

IMG 20211222 123039

IMG 20211222 123227

IMG 20211222 123232

IMG 20211222 123252

IMG 20211222 123414

IMG 20211222 123603

IMG 20211222 123652

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top