ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව

882324d6 8f88 4a6c a2ff 8f5f14ee3b204d5497d8 2e0e 4d65 882f 9af2b5421e98246eeed1 74d1 46b7 a40f a2b77722cd6a648c5ec0 b5b4 41d0 b2e3 bdb9043491e2c6a05dfa 31eb 436d 8cf9 d5961272f2a1fa3d6f9f ee37 4c52 8a98 a88249d24051

 

අපොස උසස් පෙල විෂයයන් තෝරා ගැනීම පිළිබඳව වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන

 

2021/10/12 දින ප.ව.1.45 සිට 4.30 දක්වා ජයලත් ස්වාමි දුවගේ කන්න්‍යාරාම පාසලේ අපොස සාමාන්‍ය පෙල හදාරා අවසන් දරුවන්ට අපොස උසස් පෙල විෂයයන් තෝරා ගැනීම පිළිබඳව වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් පවත්වනු ලැබින.

සම්බන්ධීකරණය - මානව සම්පත් සංවර්ධන නිලධාරි ඉෂාරා මහත්මිය විසින්

 

1a2d5a53 3979 4e05 a295 dd104f0fa9544cf28db5 935b 4b8a 85a1 52bfc004b95d79273b39 f316 4916 9d0e 75949e1095daa693a914 b790 4561 a1ab b203921ebc82eb0a7d04 c114 4dd5 a042 10cf8b56b494

 

 

පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021/10/09 වන දින ඉතාම සාර්ථකව පවත්වනු ලැබීය .

වැඩසටහන සම්බන්ධීකරණය මානව සම්පත් සංවර්ධන නිලධාරී ඉෂාරා මහත්මිය හා පූර්ව ළමා සංවර්ධන නිලධාරී චන්දිමා මෙය.

91443fc3 f690 4de6 b8d8 1a1474261c0a

2ab6b321 a257 470e a0b0 01a808ca2fc675ed912d c08a 44ca 84ad 59b5857b46e3107c5d83 1815 437c 9376 c393912819cfc3e9e22c eeb9 457b 859a a1404941fdc4f7e9da12 c334 461b 91af 766fedfa78f3

ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා සමෘද්ධි සංවර්ධන අංශය එක්ව සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ පළමු වැඩසටහන ලෙස ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහන අද දින පුද්ගලයන් 48 ක ගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

4ec7abaa 7033 4cb6 9207 54590bf547a3

3349ce6a cae7 45e5 bf35 703eefb8f3a6cbc4919d e48d 465c a707 208ade8839bdcc6cf001 8a91 40b5 8ccc 0a59618c0837

 

ක්‍රීඩා උපකරණ ක්‍රීඩා සමාජ හා පුහුණු මද්‍යස්ථානය සදහා බෙදාදීම

2021 වර්ෂය සදහා පලත් ක්‍රීඩා  අමාත්‍යාංශය  මගින් ලබාදෙනලද ප්‍රතිපාදන  යටතේ මිලදී ගත් ක්‍රීඩා උපකරණ  මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ සුරතින් ක්‍රීඩා සමාජ  හා පුහුණු මද්‍යස්ථානය සදහා  බෙදාදීම  සිදුකිරීම

1dcdb066 d9da 4a84 896d 58bc1bd7f2a3

5c0ed6f1 ac80 4697 abff 1b5034bd9a97861a9003 7356 4a5e a660 d5d2c824100e289783ca 89ed 4b89 94aa e70aa9396527d49556d1 d013 45f1 92bb 6e2dd72632d6

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top