"කොට්ඨාස රැස්වීම - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය"

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔක්තෝම්බර් මස කොට්ඨාස රැස්වීම ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරිතුමා , සැලසුම් අධ්‍යක්ෂකතුමියන්, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමිය, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු වසම් භාර නිලධාරීන් ,ක්ශේත්‍ර නිලධාරීන් හා ප්‍රදේශයේ පොලිස් ස්ථාන නියෝජනය කරන නිලධාරීන් සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.

 

246319980 430502355257869 1699186071821240014 n

248496203 430502218591216 8194207305062369428 n245821645 430501988591239 776893811993303978 n245791735 430502038591234 7801025721406251525 n242423483 430501948591243 4388118374757116126 n242355201 430502118591226 7044208769670566519 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top