මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙළඳ ප්‍රදර්ශනය 2021.04.03 දින සිට 2021.04.05 දින දක්වා මොරටුව වීර පුරන් අප්පු උද්‍යානයේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වන ලෙස ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.