උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ පත්වීමේ ලිපි ලබාදීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් 02 දින මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මොරටුව ප්‍රාදේශිය ලේකම් දමින්ද චින්තක මහතා, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුලු නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.














