2026.09.30 දින මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ රැකියා පොළ සහ වෘත්තීය පොළ ප්රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් පරිදි සිදු කරනු ලැබීය. මේ සඳහා පුද්ගලික අංශයේ බැංකු ඇතුළු ආයතන පහළොවක් සහ වෘත්තීය පුහුණු ආයතන පහක් සම්බන්ධ වු අතර ප්රතිලාභී සීයයකට ආසන්න පිරිසක් සහභාගි විය.















