බස්නාහිර පළාත් තයිපොංගල් උත්සවය 2025.01.14 වන දින බස්නහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැත්වුණු අතර ඒ සදහා මොරටුව සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමා, බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම් මේනකා පාඩිකෝරාල මැතිණිය, මොරටුව ප්‍රාදේශීය ලේකම් එස්.පී. කිරිවත්තුඩුව මැතිතුමා, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්‍යාලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මැතිතුමා, ආරාධිතයන් ලෙස සහභාගි විය. හින්දු ආගමික චාරිත්‍ර විධි කලාභූෂණ සුබ්‍රමනියම් කුරුක්කල්තුමා විසින් සිදු කරන ලදී.

491042333 1172347151569009 8265066392722447315 n

490943052 1172347444902313 2599187828761528746 n

491435928 1172347628235628 2199547400971448773 n.491799301 1172347278235663 9164304593414995632 n

492401509 1172347584902299 384248498775187365 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top