අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය - 2024 

අස්වැසුම දෙවන අදියර - 2024 අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය - 2024.03.15   

2024Aswasuma

🔴 " අස්වැසුම" වැඩසටහනෙහි දෙවන අදියර - 2024

 
 
මෙම දිගුව භාවිතයෙන් ඒ සඳහා ඔබට අයදුම්පත්‍ර යොමු කළ හැකි අතර අයදුම්පත්‍ර යොමු කළ හැක්කේ,
 
⭐ පළමු අදියරේදී අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට සහ
                               
⭐ පළමු අදියරේදී අයදුම්පත්‍රයක් යොමු කළද සංගණන කටයුතු සිදු නොවූ පුද්ගලයන්ට පමණක් බව දන්වා සිටිමි.
 
🟡 පෙර වටයේ අයදුම්පත් ඉදිරිපත් කරන ලද හා තොරතුරු රැස්කර සුදුසුකම් නොලද පිරිසට මොකද වෙන්නේ ?
 
⭐ එම අය සඳහා පෙර ඔවුන් ලබා දුන් තොරතුරු සංශෝධනය කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වේ.
 
👉 වැඩි විස්තර සදහා,
 
 

 

 

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top