විශේෂ ජංගම සේවා වැඩසටහන 2023-05-27 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී කේ උඩවත්ත මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

උප්පැන්න, විවාහ, මරණ ලේඛන නොමැති පුද්ගලයන් සඳහා අදාල ජංගම සේවය පැවැත්විණි.

කල් ගතවු උපත් ලියාපදිංචිය, අනුමාන වයස් සහතික ලියාපදිංචිය, විවාහ ලියාපදිංචිය, කල් ගත වූ මරණ ලියාපදිංචිය, උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පවතින ගැටලු සඳහා විසඳුම් සහ උපදෙස් ලබා දීම මෙහිදි සිදුවිය.

347394607 1357131071501614 3282756119488959402 n

347235670 912383673394614 2703648392937133466 n

347260974 721744039637814 8966695687617156749 n

347265298 278833967902504 2711859596162342765 n

347415756 947834796543548 3878156470538143560 n

349556219 988245092601829 4236739018237183411 n

349464884 204473639184805 5226995515260174941 n

347584887 811787736622335 7769174971971532644 n

347424937 3132667130360820 6662872888954442489 n

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top