ප්‍රාදේශීය රැකියා පොළ 2023 වැඩසටහන

 

2023/05/26 දින පෙ.ව.9.30. සිට ප.ව.1.00 දක්වා මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය රැකියා පොළ 2023 වැඩසටහන ඉතා සාර්ථක ලෙස මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැත්විණ. ඒ සදහා රැකියා සපයන ආයතන 23ක් ද අපේක්ෂිතයින් 282ක් ද සහභාගි වූ අතර එම වැඩසටහන අති සාර්ථක කර ගැනීම සදහා ගරු ප්‍රාදේශීයතුමියත්, සහකාර ප්‍රාදේශීයතුමියත් අවශ්‍ය සියලු මගපෙන්වීම්, උපදෙස් ලබා දුන් අතර ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනාත්, සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන්, ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහ දිවි නැගුම නිලධාරී මහත්ම මහත්මීන් ඇතුලු කාර්‍ය මණ්ඩලය ඒ සදහා සහභාගී විය.

 

347597944 152817911105047 1275037408040725434 n

347606895 909935766779781 5087487276522983713 n

347233019 9378600478848539 8543741355016136630 n

347233624 5027679494023801 3290585828158673486 n

347240885 1416200772551500 6659676322870993156 n

347243549 215011061332901 8495680435925117169 n

347243666 761998255672255 6861923814354481279 n

347445422 3060055447623837 2761022574396675340 n

 

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top