ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීම 2023.05.23 ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන ඒ කෞෂල්‍යා ද සිල්වා මහත්මය, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, අපනයන සංවර්ධන ව්‍යාප්ති නිලධාරි, පොල් සංවර්ධන නිලධාරි, ජලජීවි වගා සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදනය සහකාර නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරි ඇතුළු නිලධාරින් ඒ සදහා සහභාගි විය. එහිදි 2023 අයවැය වර්ෂය⁣ට යෝජිත ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කරන ලදි. තවද පොල් වගාව සම්බන්ධ ගැටළු සහ ඉදිරියේදි පොල් පැල ලබා දිමට කටයුතු කිරිම සදහා අවශ්‍ය ප්‍රතිලාභින් හදුනා ගැනිම සිදු කරන ලෙස සියළු නිලධාරින් දැනුවත් කරන ලදි. තවද කොට්ඨාසයේ ගෙවතු වගා වැඩි දියුණු කර තිරසාර ගෙවතු වගා ඇති කිරිමට කටයුතු කරන ලෙස පවසන ලදි.

347433398 208969535324697 4121351053555500983 n

347266722 574797414794136 6090220282949755692 n

347612522 155295890723439 6619478778547170569 n

347247071 927168415275161 3266640691097126761 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top