අරමුණ - මෙි දිනවල සීඝ්‍රයෙන් හිස ඔසවන ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම.

දිනය-2023.05.16

ස්ථානය - රාවතාවත්ත ප්‍රදේශය

දායකත්වය හා සහභාගීත්වය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

347125215 754529946164927 4185680198783045058 n

347596740 749556766652450 7980903155319107538 n

347410058 6540942885926466 4766265706587014382 n

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සදහා පැවැත්වු වැඩසටහන

.............................................

අරමුණ - මෙි දිනවල සීඝ්‍රයෙන් හිස ඔසවන ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම.

දිනය-2023.05.17

ස්ථානය - අගුලාන ප්‍රදේශය

දායකත්වය හා සහභාගීත්වය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

347412595 208392742007014 2138689693070630136 n

347399528 1884410701943476 8736990816231088750 n

ඩෙංගු වසංගත යට ඉඩ නොතබමු

අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු

=========================

ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම මත මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් දෙමාපියන් ගුරුවරුන් ප්‍රජාව එකට එක් වී පෙර පාසල් අවට පරිසරය ශ්‍රමදාන වැඩසටහන් ආරම්භ කිරීම

2023.05.26

ජීවන දිය පෙර පාසල

349528947 279307324526258 5863741452420445394 n

349519238 757019202831412 2021754896075312313 n

ඩෙංගු වසංගත යට ඉඩ නොතබමු

අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු

==========================

ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම මත මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් දෙමාපියන් ගුරුවරුන් ප්‍රජාව එකට එක් වී පෙර පාසල් අවට පරිසරය ශ්‍රමදාන වැඩසටහන් ආරම්භ කිරීම

2023.05.26

මිෂෙල් පෙර පාසල

347447968 1305407810405739 5565833616555482749 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top