"කොට්ඨාස රැස්වීම - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය"
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනවාරි මස කොට්ඨාස රැස්වීම ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි 13 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සැලසුම් අධ්‍යක්ෂකතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු වසම් භාර නිලධාරීන්, ක්ශේත්‍ර නිලධාරීන් හා ප්‍රදේශයේ පොලිස් ස්ථාන නියෝජනය කරන නිලධාරීන් සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.





















