ඉන්දියානු ආධාර යටතේ ලැබුණු සහල් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී පවුල් වලට බෙදාදීමේ වැඩසටහන ආරම්භ වෙයි.
දිනය - 2022.05.29
ඉන්දියානු ආධාර යටතේ ලැබුණු සහල් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී පවුල් වලට බෙදාදීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ලුනාව ර්‍ශ්‍ර විසුද්ධාරාම විහාරස්ථානයේ දි ආරම්භ විය.
ඒ සදහා මොරටුව ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය .
ඉදිරි දින කිහිපය තුල මොරටුව කොට්ඨාසයේ අනෙකුත් වසම් වල ජනතාව වෙතද මෙම සහල් කඩිනමින් බෙදා දීමට නියමිතය.
 
284711868 410057601131305 5216498309174838669 n
284865068 410057684464630 2580736663424317972 n
285014176 410057647797967 4454188428541731237 n
285054194 410057371131328 4962021412236907809 n 1
285156289 410057567797975 7631565367189383674 n
285366321 410057611131304 2068050474653567399 n
 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top