කොට්ඨාසයේ පාසල් ගුරුවරුන් ළමා ආරක්ෂාව පිළිබඳව බලගැන්වීමේ වැඩසටහන - මොරටුව

ළමා ආරක්ෂාව, කායික දණ්ඩනයෙන් වැළකීම, ළමුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හා බාහිරින් නොපෙනන ආබාධ හඳුනා ගැනීම හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව එක්දින දැනුවත් කිරීමේ වැඩසටහන 2022-03-23 වන දින කුසිනාරා ජාත්‍යන්තර පාසලේ සියලු ගුරුවරුන් සඳහා පැවැත්විණි.

මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මග පෙන්වීම යටතේ ළමා ආරක්ෂක නිලධාරී මධුෂා පන්නිගලගමගේ මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී

277561208 368066828663716 3778189112269742875 n

277251560 368067261997006 158208129526019323 n

277662510 368067345330331 1910606384519169755 n

277481444 368067245330341 8950806043674321732 n

277102807 368067211997011 2168606684214050316 n 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top