මොරටුව අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල - 2022

47 වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර වන අන්තර් ක්‍රීඩා සමාජය ක්‍රීඩා උළෙලේ මොරටුව කොට්ඨාසයේ ක්‍රීඩා උළෙල 2022.03.20 දින මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී.

මෙය මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මේ සදහා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, අධ්‍යක්ෂ සැලසුම්තුමිය, ගණකාධිකාරිතුමා, පරිපාලන නිලධාරී හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා සියලුම ක්‍රීඩා සමිති වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි විය.

සංවිධානය - රසික ප්‍රියන්ත මහතා, ක්‍රීඩා නිලධාරී, මොරටුව

31acae03 d291 43c2 9aa5 8129b5d8db7f

04bee44c 9150 4299 b79a 54a70056f705

e1054f32 5f68 4f5b b002 35d1b26e8b66

04bee44c 9150 4299 b79a 54a70056f705

6be6b1b3 7ff8 4b05 a4a8 69e472d1db7e

276175262 362534259216973 1707805586957266715 n

276218654 362534319216967 3198012809904089833 n

276207833 362534395883626 5036925069084456862 n

276169976 362534042550328 118427527134160440 n

276998821 362534202550312 7891054794274172418 n

276207885 362534172550315 2330348606296838484 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top