"සෙනෙහසක මහිම" කාන්තා දිනය නිමිත්තෙන් ගර්භණී මව්වරුන් බලගැන්වීමේ වැඩසටහන - මොරටුව

      ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ කාන්තා දිනය නිමිත්තෙන් ගර්භණී මව්වරුන් බලගැන්වීමේ වැඩසටහනක් 2022/03/08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවත්විණි.

මෙම කාන්තා දින වැඩසටහනේ දී නීතිය පිළිබදව, ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ, නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂිකා සජීවනී අබේකෝන් මෙනවිය ද, මානසික සෞඛ්‍ය ඉහල නැංවීම පිළිබදව එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යතුමන් ද, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිණී විසින් ද, ළමා ආරක්ෂාව සම්බන්ධව ළමා ආරක්ෂක නිලධාරීණී විසින් ද, මොරටුව කොට්ඨාසයේ ආන්තීකරණයට ලක් වූ අඩු අදායම්ලාභී පවුල්වල ගර්භණී මව්වරුන් 25 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සදහා දැනුවත් කිරීම් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී. චතුරංග වීරසිංහ මහතා ද, සහකාර අධ්‍යක්ෂක සැලසුම් මහත්මීන් ද, පරිපාලන ග්‍රාම නිළධාරී ද, සහභාගී වූ අතර එහි දී මොරටුව කොට්ඨාසයේ අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වයෙන් ගැබිණි මව්වරුන්ට හා බිළිඳුන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ත්‍යාග ප්‍රධානයක් ද සිදු කරන ලදී.

275387747 354447413358991 7331013722419263190 n

275443722 354447523358980 1980444820199299332 n

275307204 354447696692296 3467883223304817466 n

275382940 354447873358945 8048332602072314780 n

275436446 354447390025660 1168767739649133236 n

275554946 354447513358981 540782120438692116 n

275168558 354447673358965 8535510034340986191 n

275566831 354447780025621 6148813022286847657 n

275554946 354447513358981 540782120438692116 n

275512034 354447580025641 6294288319586969668 n

275444030 354447956692270 1101203308262255656 n

275436446 354447390025660 1168767739649133236 n

275376461 354447496692316 6076330663642231847 n

275270974 354447883358944 7287438151413614641 n

275425033 354447386692327 5700686991435351558 n

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top