"කතන්දරයක් කියමු" වැඩසටහන

 

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක දොළොස්මහේ පහන වැඩසටහනට සමගාමීව සිදු කරනු ලැබු ජන කතා, ජන නැටුම්, ජන ක්‍රීඩා ආශ්‍රයෙන් "කතන්දරයක් කියමු" වැඩසටහන 2022/02/25 වන දින මොරටුමුල්ල මෙතොදිස්ත පෙර පාසල හා මෙත්කෙයා පෙර පාසල සම්බන්ධ කර ගනිමින් ඉතා සාර්ථකව සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිතුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරංග වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

සංවිධානය - සංස්කෘතික කටයුතු නිලධාරී ජනනි රුද්‍රිගෝ මහත්මිය හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී නදීකා මහත්මිය.

274886228 349482470522152 3656789051220743081 n

274855793 349482410522158 5712550039494017109 n

274899698 349482377188828 8439859875097047764 n

274920443 349482213855511 650021254314222509 n

274921617 349482307188835 6168305236917673080 n

274923034 349482447188821 5908220132900878576 n

274929781 349482177188848 3166776204766643144 n

274971931 349482120522187 7295850765380896288 n

274974204 349482240522175 5469770526399154388 n

274974682 349482360522163 6880680230026203681 n

274991389 349481533855579 4600880221013293276 n

274996065 349482373855495 3658014770627244176 n

274996713 349482210522178 9102603929248403467 n

274999943 349482260522173 8391406845723703188 n

275003972 349482153855517 8534617696377330508 n

275108993 349482190522180 709082857657241530 n

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top