ඵලදායිතා මූලික දැනුවත් කිරීමේ වැඩසටහන
මොරටුව ජනාධාර වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයට හා නේවාසිකව සිටින වැඩිහිටි දෙමාපියන් හට ඵලදායිතා මූලික දැනුවත් කිරීමේ වැඩසටහන 2022/02/22 දින පවත්වන ලදී.
සංවිධානය හා මෙහෙයවීම - ඵලදායිතා සංවර්ධන නිලධාරී ප්‍රියදර්ශනී කන්නන්ගර මහත්මිය .

















