මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

2022.01.25 වන දින මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා, මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, සෞඛ්‍ය අංශ නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන්, මොරටුව කොට්ඨාසයේ සියලු පොලිස් ස්ථානීය නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහභාගි විය.

7c2545de b211 490a b14a 6b020f20ea0d

789d045e 3ad0 43b0 8710 960e71801761

a3be2eb0 d105 4de7 a680 27f00e92fc44

d0ba3253 24cd 4fe7 83b6 bc5da4649446

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top