2022 නව වසර සදහා රාජ්‍ය සේවයේ කටයුතු අභිමානවත් ලෙස ඇරඹේ...

2022.01.03 දින, ආගමික ආශිර්වාද මධ්‍යයේ රාජ්‍ය සේවා දිවුරුම් ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ රාජකාරී ආරම්භ කළහ.


ඒ අනුව ජාතික ගීය ගායනය කළ අතර අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට කතෝලික පූජක තුමන් විසින් ද ආශිර්වාද කර සමස්ථ කාර්ය මණ්ඩලයේ හමුවක් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු විය.රාජකාරි ආරම්භයට පෙර කාර්යාලයේ නිලධාරින්ට පසුගිය වසර තුළ ඉතා කැපවීමෙන් තම කාර්යය නිසි ලෙස ඉටු කිරීම වෙනුවෙන් සුළු ත්‍යාග පිරිනැමීම ද සිදු විය.


ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා....!!!

මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමීය, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්

IMG 20220103 095639

IMG 20220103 081320

IMG 20220103 081332

IMG 20220103 081356

IMG 20220103 081756 c

IMG 20220103 081850

IMG 20220103 081902

IMG 20220103 085150

IMG 20220103 090149

IMG 20220103 090112

IMG 20220103 085319

IMG 20220103 091109

IMG 20220103 091443

IMG 20220103 091736

IMG 20220103 091800

IMG 20220103 092927

IMG 20220103 095534

IMG 20220103 095548

IMG 20220103 095623

IMG 20220103 100721

IMG 20220103 101911

IMG 20220103 102115

IMG 20220103 102536

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top