ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණය සහ රාජකාරි ඇගයීම
කාර්යයක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැප වූ
- 1. ඩබ්. ඉන්දිකා ප්‍රියන්ති ද මැල් මිය - එගොඩ උයන මධ්‍යම
- 2. කේ.කේ.ජී. සොනාලි හංසිකා මිය - බොරුපන
- 3. ඩබ්.එම්.ඩී. ලක්මිණි ප්‍රනාන්දු මිය - ලක්ෂපතිය මධ්‍යම
ඔබ සැමට මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමිය ප්රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් !!!















