2021 ක්‍රීඩා තරගාවලිය

2021 යෞවන ක්‍රීඩා තරගාවලිය කැස්බෑව හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව 2021.11.28 දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හර්මන් මයිනර් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .....කොට්ඨාස දෙකේම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගි වී තම දක්ෂතා පෙන්නුම් කරන ලදී ....මෙම අවස්ථාව සදහා කැස්බෑව සැලසුම් අධ්‍යක්ෂතුමා, ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක මහතා, කැස්බෑව ක්‍රීඩා නිලධාරීතුමිය , රත්මලාන ක්‍රීඩා නිලධාරීතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය ......කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී සිරිලාල් මහතා හා මොරටුව තරුණ සේවා නිලධාරී සංජීව මහතා විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී ...

262054220 264386642393425 4509396722764834015 n

261508104 264387192393370 7443765008310317248 n

261707501 264386835726739 4142018685781559392 n

261793821 264386795726743 997129210100996009 n261816804 264386749060081 4910933627574201064 n261852495 264386899060066 1980747927582972949 n262001442 264386945726728 170820379130532641 n262019397 264387235726699 7907995654615790500 n263131142 264386999060056 294116046181430275 n262539943 264387389060017 442959923257121400 n262494932 264386699060086 946269271647414181 n262211414 264387062393383 2129403197413379233 n262105018 264387342393355 3302752759030749546 n

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top