ධීවර ගම්මාන ආශ්රිත ප්රජාව ළමා ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ධීවර ගම්මාන ආශ්රිත ප්රජාව ළමා ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනේ දෙවන අදියර 2021/10/15 වන දින අගුලාන සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදි මොරටුව ළමා ආරක්ෂක නිලධාරී මධූෂා පන්නිගලගමගේ මහත්මිය විසින් පවත්වන ලදි.



















