බුදු ඇසින් ගැටලු විසදාගැනීම
බුදු ඇසින් ගැටලු විසදාගැනීමට නිසි මාර්ගෝපදේශනයක් ලබා දීමේ අරමුණින්, මොරටුව ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ, සමථ සංවර්ධන නිළධාරි සම්බන්ධිකරණයෙන් හා බෞද්ධ කටයුතු සමායෝජක නිළධාරි සම්පත්දායකත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද " බුදු ඇසින් ගැටලු විසදාගනිමු " දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021/10/20 දින පස්වරු 7ට පවත්වන ලදි.



















