අවුරුදු 35 ට වැඩි අයවලුන් සදහා සැහැල්ලු පන්දු ක්රිකට් තරගාවලිය
මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරටුවැල්ල ගැමුණු ක්රීඩා සමාජය විසින් මොරටුවැල්ල ග්රාම නිලධාරී වසමේ පදිංචි අවුරුදු 35 ට වැඩි අයවලුන් සදහා සැහැල්ලු පන්දු ක්රිකට් තරගාවලියක් 2021/10/19 වන දින මුරවත්ත ක්රීඩාංගණයේදී පැවත්වන ලදි.





















