ළමා සමාජ දරැවන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරන ලබා දීමේ දෙවන වැඩසටහන
මොරටුව ප්රාදේශීය ළමා සංවර්ධන කමිටු රැස්වීම හා පෙර පාසල් කමිටු රැස්වීම අදාල අායතනවල නිලධාරීන්ගේ සහබාගීත්වයෙන් මොරටුව ප්රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ.උඩවත්ත මැතිනියගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ඩබ්.පී.චතුරංග වීරසිංහ මහතාගේ මුලිකත්වයෙන් 2021.10.15 වන දින මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවනාගාරයේදී සිදු කරන ලදී
මොරටුව සර්ව් අායතනයේ පුර්න අනුගාහත්වයෙන් මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජ දරැවන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරන ලබා දීමේ දෙවන වැඩසටහන 2021.10.15.වන දින මොරටුව ප්රාදේශීය ලේකම් ඉෂංකා.ඩී.කේ.උඩවත්ත මැතිනියගේ හා සහකාර ප්රාදේශීය ලේකම් ඩබ්.පී.චතුරංග වීරසිංහ මහතාගේ මුලිකත්වයෙන් ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී නිශ්ශංක සිරිවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවනාගාරයේදී සිදු කෙරින



















